ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන T20I තරගාවලිය සඳහා සහභාගී වන පකිස්තාන සංචිතය අද (28) නම් කළා.
ඒ සඳහා ක්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුළත්.
කෙසේවෙතත් එම සංචිතය සඳහා ෂහීන් ෂා අෆ්රිඩි, බාබර් අසාම්, මොහොමඩ් රිස්වාන් සහ හරිස් රවුෆ් යන ක්‍රීඩකයන් ඇතුළත් කර නැහැ.
ඊට හේතුව වී ඇත්තේ ඔවුන් මේ දිනවල BBL තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමයි.
තරගාවලිය සඳහා සහභාගී වන පකිස්තාන සංචිතය පහතින් :
Salman Ali Agha (c), Abdul Samad, Abrar Ahmad, Faheem Ashraf, Fakhar Zaman, Khawaja Nafay, Mohammad Nawaz, Mohammad Salman Mirza, Mohammad Wasim Jnr, Naseem Shah, Sahibzada Farhan, Saim Ayub, Shadab Khan, Usman Khan, Usman Tariq
Series schedule:
First T20I, January 7, Dambulla
Second T20I, January 9, Dambulla
Third T20I, January 11, Dambulla
