Where the Life Meets Cricket

info@cricketlk.com

ස්මිට්‍රි මන්දනා විශිෂ්ට වාර්තාවක් අභියස

ඉන්දීය ආරම්භක පිතිකාරණී ස්මිට්‍රි මන්ධනා තවත් විශිෂ්ට වාර්තාවක් අභියසට ළඟාවී තිබෙනවා.

 

ඒ කාන්තා ජාත්‍යන්තර තරගාවලදී ලකුණු 10,000 සම්පුර්ණ කළ පිතිකාරිණියන් අතරට පිවිසීමටයි.

 

ඒ සඳහා ඇයට අවශ්‍ය වන්නේ තවත් ලකුණු 27 ක් පමණයි.

 

මෙතෙක් මෙම කුසලතාවය දක්වා ඇත්තේ පිතිකාරිණියන් තිදෙනෙකු පමණයි.

 

අද (28) පැවැත්වෙන ශ්‍රී ලංකා – ඉන්දියා හතරවන කාන්තා එක්දින ක්‍රිකට් තරගයේදී ඇයට මෙම වාර්තාව පිවිසීමට හැකි වේවිද?

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *