Where the Life Meets Cricket

info@cricketlk.com

හැරී බෲක් ට රිකී පොන්ටින් දුන් අවවාදය

අළුබදුන ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පැවති තරගවලදී හැරී බෲක් ගේ පිතිකරණය පිළිබඳව ඔස්ට්‍රේලියා හිටපු නායක රිකී පොන්ටින් ICC ය සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී අදහස් පළකර තිබුණා.
 
“හැරී බෲක් කියන්නේ ක්‍රීඩා කරන ආකාරය බලාගෙන ඉන්න පුළුවන් හොඳම ක්‍රීඩකයෙක්..
හැබැයි එයාගේ හදිසි තීරණ නිසා ඉක්මනටම දැවී යනවා..
ඔහු ඒ අඩුපාඩුව නිවැරදි කරගත යුතුයි..”
 
මෙවර අළුබදුන තරගාවලියේ මෙතෙක් පැවති තරගවලදී හැරී බෲක් එතරම් කැපීපෙනෙන දක්ෂතා ප්‍රදර්ශනය කළේ නැහැ.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *