Where the Life Meets Cricket

info@cricketlk.com

නේදන් ලයන් ආබාධයක - අළුබඳුන 03 වන තරගයෙන් ඉවත්වෙයි - 04 වන තරගයත් අහිමිවන ළකුණු

ඇඩිලේඩ් හි පැවති තුන්වන අළු බඳුන ටෙස්ට් තරගයේ පස්වන දිනයේදී දකුණු කලවා මාංශ පේශි ආබාධයක් හේතුවෙන් නේතන් ලයන් පිටියෙන් ඉවත් වුණා.


ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ආයතනය පැවසුවේ දග පන්දු යවන්නාගේ තුවාලයේ ප්‍රමාණය තීරණය කිරීම සඳහා ස්කෑන් පරීක්ෂණයකට යවා ඇති බවයි.


ඔහු තවදුරටත් මෙම ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ.


බොක්සිං දිනයට දින පහක් පමණක් ඉතිරිව ඇති බැවින්, මෙල්බන් හි පැවැත්වෙන සිව්වන ටෙස්ට් තරගය සඳහා ද සහභාගීත්වය සැක සහිත වී තිබෙනවා.


පිටකොන්දේ ආබාධයකින් සුවය ලබා නැවත පැමිණෙන නායක පැට් කමින්ස්ගේ යෝග්‍යතාවය පිළිබඳව ද ගැටලු පවතිනවා.


නේදන් ලයන් ට මෙල්බන් හිදී ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත්, ඔහුගේ ස්ථානය වික්ටෝරියා පිට දග පන්දු යවන ක්‍රීඩක ටොඩ් මර්ෆි විසින් පුරවනු ඇති.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *