Where the Life Meets Cricket

info@cricketlk.com

ඩෙවොන් කොන්වේ ගෙන් ද්විත්ව ශතකයක්

නවසීලන්ත ආරම්භක පිතිකරු ඩෙවොන් කොන්වේ සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ තුන්වන ද්විත්ව ශතකය වාර්තා කිරීමට අද (19) සමත් වුණා.
 
ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි තුන්වන ටෙස්ට් තරගය අතරතුරදීයි.
 
පන්දු 367 කට මුහුණ දුන් ඔහු එහිදී ලකුණු 227 ක් රැස්කළා.
 
ඊට හතරේ පහරවල් 31 ක් ඇතුළත්.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *