බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේදී නවසීලන්ත ආරම්භක පිතිකරණ යුගලය වන Devon Conway සහ Tom Latham වාර්තා අතරට එක්වුණා.
ඒ නවසීලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනෙකු නවසීලන්තයේදී පැවති ටෙස්ට් තරගයේදී රැස්කළ වැඩිම ලකුණු සබදතාවයේ වාර්තාව තමන් සතුකර ගනිමිනි.
ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 323 ක සබඳතාවයක් ගොඩ නැගුවා.
පළමු දිනය නිමාවන විට නවසීලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 334 ක් රැස්කළා.
තරගය පැවැත්වෙන්නේ නවසීලන්තයේ Mount Maunganui හීදීයි.
