Where the Life Meets Cricket

info@cricketlk.com

කුසල් මෙන්ඩිස්ගේ රසිකයන්ට කණගාටුදායක පුවතක්

රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මෙන්ඩිස් හට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ජාත්‍යන්තර ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙන් තාවකාලිකව ඉවත්වීමට සිදුව තිබේ.

 

උදරය ආශ්‍රිත ශල්‍ය කර්මයක් හේතුවෙන් මෙලෙස ඔහු තරගාවලියෙන් සතියක කාලයක් ඉවත්වීමට පියවර ගෙන ඇති බව සඳහන්.

 

කුසල් මෙන්ඩිස් මෙම තරගාවලියේ සාජා වොරියස් කණ්ඩායම නියෝජනය කරනු ලැබීය.

 

තරගාවලිය ජනවාරි මස 4 වනදා තෙක් එක්සත් අරාබි එමීර් පැවැත්වේ.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *