ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඉන්දීය කණ්ඩායම වෙත දඩ නියම කර තිබෙනවා.
ඒ පසුගියදා නිමාව දුටු දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලියේ දෙවන තරගයට අදාළවයි.
තරගය අතරතුරදී අඩු පන්දුවාර වේගයක් පවත්වාගෙන යෑම හේතුවෙනුයි ඉන්දීය කණ්ඩායමට මෙලෙස දඬුවම් නියම කර ඇත්තේ.
ඒ අනුව ඉන්දීය කණ්ඩායමට තරග ගාස්තුවෙන් සියයට 10 ක දඩයක් නියම කර තිබෙනවා.
