Where the Life Meets Cricket

info@cricketlk.com

මෝහිට් ශර්මා ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කරයි.

ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක මෝහිට් ශර්මා ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබෙනවා.
 
37 වන වියේ පසුවන ඔහු ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින තරග 26 ක් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 08 කට ක්‍රීඩා කර තිබීම ද විශේෂත්වයක්.
 
ජාත්‍යන්තර එක්දින කඩුලු 31 ක් සහ ජාත්‍යන්තර විස්සයි විස්ස කඩුලු 06 ක් බිඳහෙලා ඇති මෝහිට් ශර්මා IPL තරගාවලිවලදී ද දක්ෂතා දක්වා තිබෙනවා.
 
2013 දී IPL වරම් දිනාගත් ඔහු CSK – PBKS – DC සහ GT යන කණ්ඩායම් නියෝජනය කළා.
 
IPL තරග 120 කදී මෝහිට් ශර්මා කඩුලු 134 ක් බිඳහෙළා තිබීම ද කැපී පෙනෙනවා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *