Where the Life Meets Cricket

info@cricketlk.com

අද තරගයේ දී ශ්‍රී ලංකා සහ පාකිස්තාන ක්‍රීඩකයින්ගෙන් විනාඩියක නිහඬතාවක්

පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර අද (29) පැවැත්වෙන අවසන් මහා තරගයේ දී කණ්ඩායම් දෙකෙහිම ක්‍රීඩකයින් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වනු ලැබේ.

 

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා සිටියේ, පවතින අයහපත් කාලගුණික තත්ත්වයෙන් දිවි අහිමිවූවන් සිහිපත්කිරීම සඳහා මෙම නිශ්ශබ්දතාව පවත්වන බවය.

 

ඒ අනුව අවසන් තරගය ආරම්භ වීමට පෙර කණ්ඩායම් දෙක මෙම කටයුත්තේ නිරතවනු ඇත.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *