Where the Life Meets Cricket

info@cricketlk.com

ෆිල් හියුස් ජීවිතයෙන් සමුගෙන අදට වසර 11 ක්

2013 ජනවාරි 11 දිනදී, ක්රිකට් ඉතිහාසය තුල සිය මංගල තරගයදී දී ශතකයක් රැස් කල පළමු ඕස්ට්රේලියානු පිතිකරුවා වීමට හියුස් සමත් වූයේ ශ්රී ලංකාවට එරෙහිව මෙල්බර්න්හී පැවැති තරගයෙහිදීය.
 
ටෙස්ට් තරගයකදී පිට පිට ශතක රැස් කල ලාබාලම ක්රීඩකයා වීමටද හියුස් සමත් වූයේ, 2009 වසරෙහිදී දකුණු අප්රිකාවට එරෙහිවය.
 
2014 නොවැම්බර් 25 දිනදී, සිඩ්නි ක්රිකට් පිටියෙහිදී (SCG) පැවති ෂෙෆීල්ඩ් පළිහ තරගයකදී, බවුන්සර පන්දුවක් වැදීම නිසා, මොළයේ රුධිර වහනයක් ඇති කර ලීම නිසා, පිටිය තුල සිහිසුන්ව හියුස් ඇද වැටුනේය.
 
ඕස්ට්රේලියානු කණ්ඩායම් වෛද්යවර පීටර් බ්රක්නර් සටහන් කර ගත්තේ, මෙවැනි සිදුවීම් 100 ක් පමණක් මෙතුවක් වාර්තාවී ඇති බවත්, ඒ අතුරින් “ක්රිකට් පන්දුවක් නිසා සිදුවී ඇතැයි වාර්තා වී ඇත්තේ එක් අවස්ථාවක් පමණක්” බවත්ය.
 
සෙන්ට් වින්සන්ට්ස් රෝහල වෙත ඔහු ගෙන ගිය අතර, එහිදී ශල්යකර්මයන්ට භාජනය කරනු ලැබ, දැඩි සත්කාර යටතේ අවදානම් තත්ත්වයක 2014 නොවැම්බර් 27 දිනදී ඔහු මියගියේ, යළි සිහිය නොලබාමය.

Share This Post

Post a comment

Trending Articles

ranatunga
Read More
Sanath-Jayasuriya-appointed-Head-Coach-1080x675
Read More
647538134_2156301918503146_5003940479759199144_n
Read More