Where the Life Meets Cricket

info@cricketlk.com

"ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගෙන් අපි සමාව ඉල්ලනවා"

ඊයේ (22) පැවති පකිස්ථානයට එරෙහි තරගයෙන් පසු අදහස් පළකල ශ්‍රී ලංකා ක්‍රීඩකයන් :

“අපි මේ වගේ ක්‍රීඩා කළයුතු කණ්ඩායමක් නෙවෙයි..

අපිට අරමුණක් තිබුණේ නැහැ..

ඒ නිසා ඉක්මනින් කඩුලු බිඳ වැටුණා..

පකිස්තානයට ආපු දවසේ ඉදලා අපේ රිද්මය කොහේ ගියාද දන්නේ නැහැ..”

– ශ්‍රී ලංකා නායක දසුන් ශානක –

===========================

“අපි ස්ථාවරව ක්‍රීඩා කළේ නැහැ.

මීට වඩා තරගකාරී විය යුතුයි.

විස්සයි විස්ස ලෝක කුසලානයේදී මීට වඩා දෙයක් කරන්න බලාපොරොත්තු වනවා.

ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගෙන් අපි සමාව ඉල්ලනවා.

මට විශ්වාසයි අපි ඉක්මනටම සුපුරිදු රිද්මයට පැමිණෙනවා කියලා.”

– ශ්‍රී ලංකා ක්‍රීඩක ජනිත් ලියනගේ –

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *