
පැතුම් නිස්සංකගෙන් තවත් වාර්තාවක්
ජාත්‍යන්තර T20 තරග රටාව තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගයෙන්ම ලකුණු 2000 සීමාව පසුකර ගිය පිතිකරුවා බවට පත්වීමට පැතුම් නිස්සංක අද (13) සමත් වුණා.
ඒ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහි තරගය අතරතුරදීයි.
එම කඩයිම පසු කිරීම සඳහා ඔහුට වැයවූයේ T20I තරග 69 ක් (ඉනිම් 68) ක් පමණයි.
Share This Post
