Where the Life Meets Cricket

info@cricketlk.com

ඉන්දියාව වෙනුවෙන් වැඩිම හයේ පහර රිෂබ් පාන්ට් ගෙන්

ජාත්‍යන්තර ටෙස්ට් තරග රටාව තුළ ඉන්දියාව වෙනුවෙන් වැඩිම හයේ පහරවල් සංඛ්‍යාවක් එල්ල කළ ක්‍රීඩකයා බවට රිෂබ් පාන්ට් අද (15) පත්වුණා.

 

ඒ දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අතරතුරදීයි.

 

ඔහු මෙතෙක් ජාත්‍යන්තර ටෙස්ට් තරගවලදී හයේ පහරවල් 91 ක් එල්ල කර තිබෙනවා.

 

මෙලෙස පාන්ට් බිඳ දැමුවේ ඉන්දීය හිටපු නායක විරේන්ද්‍ර ශෙවාග් තබා තිබූ වාර්තාවක් වීමද විශේෂත්වයක්.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *