Where the Life Meets Cricket

info@cricketlk.com

තුන් කොන් තරගාවලියේත් දිනවල වෙනසක් ?

උද්ගතව ඇති අර්බුදකාරී වාතවරණය හමුවේ ශ්‍රී ලංකා – පකිස්තාන – සිම්බාබ්වේ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග දිනවල වෙනසක් සිදුකර තිබෙනවා.

 

තරගාවලිය මීට පෙර පැවැත්වීමට සැලසුම් කර තිබුණේ නොවැම්බර් 17 සිට 29 වනදා දක්වායි.

 

කෙසේවෙතත්, ශ්‍රී ලංකා – පකිස්තාන එක්දින තරගාවලියේ තරග දිනවල වෙනසක් සිදුවීම හේතුවෙන් තුන්කොන් තරගාවලිය දැන් ආරම්භ වන්නේ නොවැම්බර් 18 වනදායි.

 

තරගාවලිය නොවැම්බර් 18 වනදා සිට 29 වනදා දක්වා රාවල්පිණ්ඩි හීදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *