
Hong Kong Sixes 2025 ශූරතාවය පකිස්ථානය දිනා ගනී
Hong Kong Sixes 2025 ශූරතාවය පකිස්ථානය දිනා ගනී.
අවසාන තරගයේදී කාසියේ වාසිය දිනාගත් කුවේට් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.
ඒ අනුව පකිස්ථානය නියමිත පන්දුවාර 6 අවසානයේ කඩුලු 3 ක් දැවී ලබාගත් ළකුණු සංඛ්‍යාව 135 කි.
අබ්බාස් අෆ්රිඩි 52 යි. අබ්දුල් සමාඩ් 42 ක් රැස් කලේය.
පිළිතුරු ඉණිම ක්‍රීඩාකල කුවේට් කණ්ඩායමට පන්දුවාර 5 යි පන්දු 1 කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ළකුණු 92 ක් පමණි.
Maaz Sadaqat ළකුණු 29 කට කඩුලු 3 ක් බිඳහෙලුවේය.
Share This Post
