
Mobile Gaming ගැන ICC තීරණයක් ගනී
වයස අවුරුදු 19 න් පහළ පිරිමි ලෝක කුසලානයේ ආකෘතිය වෙනස් නොකිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.
ඒ අනුව එය එක් කණ්ඩායමකට ඕවර 50 බැගින් දිගටම පවතිනු ඇති.
මෙම තීරණය ඊයේ (නොවැම්බර් 5) පැවති ප්‍රධාන විධායක කමිටු රැස්වීමේදී ගෙන තිබේ.
මේ අතර ජංගම ක්‍රීඩා වල (Mobile Gaming) ක්‍රීඩකයින්ගේ නම් සහ රුව යෙිදීමේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ලෝක ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය සමග සම්බන්ධ නොවීමට ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.
Share This Post
