
ද. අප්‍රිකා පිතිකරු Dewald Brevis පකිස්තානයට එරෙහි එක්දින තරගාවලියෙන් ඉවතට
දකුණු අප්‍රිකා පිතිකරු Dewald Brevis ට පකිස්තානයට එරෙහි එක්දින තරගාවලියෙන් ඉවත් වීමට සිදුවී තිබෙනවා.
ඒ උරහිසේ මස්පිඬු ඇදීමේ ආබාධයකට ලක්වීම හේතුවෙනුයි.
Dewald Brevis මෙම ආබාධයට ලක්ව ඇත්තේ පසුගිය සෙනසුරාදා දින පැවති පකිස්තානයට එරෙහි තුන්වන විස්සයි විස්ස තරගය අතරතුරදීයි.
දකුණු අප්‍රිකාව තවමත් ඔහු වෙනුවෙට සංචිතයට ආදේශ කරන්නේ කවුරුන්ද යනවග මෙතෙක් නිල වශයෙන් නම්කර නැහැ.
Share This Post
