
Rising Stars ඉන්දීය A කණ්ඩායමේ නායකත්වය ජිතේෂ් ෂර්මා ට
නොවැම්බර් 14 සිට නොවැම්බර් 23 දක්වා කටාර් හි පැවැත්වෙන ආසියානු කුසලාන Rising Stars තරගාවලියේදී ඉන්දීය A කණ්ඩායමේ නායකත්වය ජිතේෂ් ෂර්මා ට හිමිවී තිබෙනවා.
නාමන් ධිර්, 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ උප නායකයා ලෙස නම් කර ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අද (නොවැම්බර් 4) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නිවේදනය කළේය.
දැනට ඔස්ට්‍රේලියාවේ විස්සයි 20 තරග සඳහා රට නියෝජනය කරමින් සිටින ජිතේෂ් ට අමතරව 2025 ෂඡඛ හි වේගවත් ආරම්භක පිතිකරුවන් වන ප්‍රියන්ෂ් ආර්යා සහ වෛභව් සූර්යවංශි ද ඉන්දීය ඒ කණ්ඩායම සමග එක්වනු ඇති.
India A’s squad for Rising Stars Asia Cup:
Priyansh Arya, Vaibhav Sooryavanshi, Nehal Wadhera, Naman Dhir (vc), Suryansh Shedge, Jitesh Sharma (c/wk), Ramandeep Singh, Harsh Dubey, Ashutosh Sharma, Yash Thakur, Gurjapneet Singh, Vijay Kumar Vyshak, Yudhvir Singh Charak, Abhisek Porel (wk), Suyash Sharma.
Standby players – Gurnoor Singh Brar, Kumar Kushagra, Tanush Kotian, Sameer Rizvi and Shaik Rasheed.
ඉන්දියාව ‘බී’ කාණ්ඩයේ සිටින අතර, ඕමානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම් ඊට ඇතුළත් වේ.
Share This Post
