
නවසීලන්ත පිතිකරු Tim Seifert ට කොදෙව් T20 තරගාවලිය අහිමිවෙයි
නවසීලන්ත පිතිකරු Tim Seifert ට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි විස්සයි විස්ස තරගාවලිය අහිමි වී තිබෙනවා.
ඒ ඔහුගේ ඇඟිල්ලක් බිඳීයාම හේතුවෙන් බවටයි වාර්තා වන්නේ.
ඔහු වෙනුවට Mitch Hay නවසීලන්ත සංචිතයට කැඳවා තිබෙනවා.
නවසීලන්ත කණ්ඩායමේ ප්රධානතම පිතිකරුවෙක් වන Tim Seifert ට බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය අහිමි වීම කණ්ඩායමට විශාල පාඩුවක් වනු ඇත.
තරග 05 කින් සමන්විත නවසීලන්ත – බටහිර ඉන්දීය කොදෙව් විස්සයි විස්ස තරගාවලිය නොවැම්බර් 05 වනදා ආරම්භ වනවා.
Share This Post
