
කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය පළමුවරට ඉන්දියාවට දිනා දීමට ප්‍රමුක කාර්යක් ඉටුකළ ශෆාලි වර්මාගේ විශිෂ්ඨත්වය පිළිබඳ තරගයෙන් අනතුරුව ඉන්දීය නායිකා හර්මන්ප්‍රීත් කෞර් විශේෂ සඳහනක් කර තිබුනා.
ශෆාලි වර්මා ආරම්භක පිතිකාරිණිය ලෙස ලකුණු 87ක් රැස් කල අතර, ඊට අමතරව දකුණු අප්‍රිකාවේ ප්‍රබල පිතිකාරිණියන් දෙදෙනෙක් කෙටි වෙලාවක් ඇතුළත ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් වුණා.
මෙහි කැපීපෙනෙන සිදුවීම වූයේ වර්මා පන්දු යැවීමට කැදවීමට පෙර 114/2 ක් තිබුණ ලකුණු පුවරුව, පන්දුවාර දෙකක් ඇතුළත 123/4ක් බවට පත්වීමයි.
ශෆාලි වර්මා නිතර පන්දුයැවිම්මට කැදවන ක්‍රීඩිකාවක නොවීම හේතුවෙන් මෙය දස්කම කැපී පෙනුනා.
තරගයෙන් අනතුරුව ඉන්දීය නායිකා හර්මන්ප්‍රීත් කෞර් මෙම සිදුවීම පිටුස වූ කතාව හෙළිදරව් කලා.
මෙම තීරණයට හේතුවී තිබුනේ ශෆාලි වර්මා මීට පෙර ඉන්දීය කණ්ඩාම හමුවේ සිදුකල ප්‍රකාශයක්.
අවසන් මහ තරගයේ වීරවරිය බවට පත්වුනේ ද ශෆාලි වර්මා යි.
2 Responses
Hayyo
Kiyanna nam puluwan ithin hemotama