Where the Life Meets Cricket

info@cricketlk.com

නැගීඑන ආසියානු කුසලානය නොවැම්බර් 14 සිට කටාර් හීදී

මෙවර නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය (ACC Asia Cup Rising Stars 2025) නොවැම්බර් 14 වනදා කටාර් හීදී ආරම්භ වනවා.

 

T20I තරග ආකෘතිය යටතේ පැවැත්වෙන මෙවර තරගාවලිය සඳහා තරග 15 ක් ඇතුළත්.

 

මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව – ඉන්දියාව – බංග්ලාදේශය – පකිස්තානය – ඕමානය – හොංකොං – එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඇෆ්ගනිස්තානය යන රටවල් සහභාගී වනවා.

 

පසුගිය තරගාවලියේ ශූරතාවය ඇෆ්ගනිස්තානය දිනාගනු ලැබූ අතර එහි අනුශූරතාවය දිනාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

 

තරගාවලිය නොවැම්බර් 23 වනදා දක්වා පැවැත්වෙනු ඇති.

Share This Post

Post a comment