Where the Life Meets Cricket

info@cricketlk.com

වැඩිම T20 ළකුණු ලාභියාගේ වාර්තාව බාබර් අසාම් ට

ජාත්‍යන්තර T20 තරග රටාව තුළ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට පකිස්තානු පිතිකරු බාබර් අසාම් ඊයේ (31) සමත් වුණා.

 

ඒ දකුණු අප්‍රිකාවට එරෙහි දෙවන විස්සයි විස්ස තරගය අතරතුරදීයි.

 

ජාත්‍යන්තර T20 ඉනිම් 123 කට ක්‍රීඩාකර ඇති බාබර් අසාම් ලකුණු 4,234 ක් රැස්කර තිබෙනවා.

 

ඊට ශතක 03 ක් සහ අර්ධ ශතක 36 ක් ඇතුළත්.

 

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ රෝහිට් ශර්මා විසින් වීමද විශේෂත්වයක්.

Share This Post

Post a comment