Where the Life Meets Cricket

info@cricketlk.com

2026 LPL සඳහා විදෙස් ක්‍රීඩකයන් 300 ක් ලියාපදිංචි වෙයි

2026 LPL තරගාවලිය සඳහා මේ වන විට විදෙස් ක්රීඩකයින් 300කට අධික වාර්තාගත පිරිසක් ලියාපදිංචි වී තිබෙනවා.
විශේෂයෙන්ම පකිස්තානය, බංග්ලාදේශය, දකුණු අප්රිකාව, ඇෆ්ගනිස්තානය සහ එංගලන්තය යන රටවල ක්රීඩකයින් විශාල උනන්දුවක් දක්වා ඇති බව සඳහන්.
 
ගාල්ල කන්ඩායම වෙනුවෙන් දසුන් ශානක සහ එශාන් මාලිංගත් ජැෆ්නා කන්ඩායම වෙනුවෙන් භානුක රාජපක්ෂ සහ දුනිත් වෙල්ලාලගේත් කොළඹ කන්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් සහ කමිඳු මෙන්ඩිස් එකතු වී තිබේ.
 
නුවර කන්ඩායම සමගින් ඇන්ජලෝ මැතිව්ස් සහ වනිඳු හසරංග එකතු කර ගැනීමටත් වැඩි ඉඩක් තිබේ.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *