Where the Life Meets Cricket

info@cricketlk.com

2026 IPL වෙන්දේසිය මැද පෙරදිගදී ?

2026 IPL තරගාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය ඉන්දියාවෙන් බැහැර ගල්ෆ් කලාපීය රටකදී පැවැත්වෙනු ඇති බවට අනාවැකි පළ වනවා.

 

ඩුබායි – අබුඩාබි යන නගරවලදී හෝ ඕමාන් හෝ කටාර් යන රටවලදී එය පැවැත්වෙනු ඇති බවටයි නිල නොවන වාර්තා අනාවැකි පළ කරන්නේ.

 

නිශ්චිත ස්ථානය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නුදුරේදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

 

දෙසැම්බර් මාසයේ මැද භාගයේදී IPL ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වෙන අතර නිශ්චිත ස්ථානය නොවැම්බර් 15 වනදා වනවිට ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

Share This Post

Post a comment