Where the Life Meets Cricket

info@cricketlk.com

2026 T20I ලෝක කුසලානයට යන ඉන්දීය සංචිතය නම් කෙරේ

2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ඉන්දීය සංචිතය අද (20) ප්‍රකාශයට පත්කොට තිබෙනවා.
 
එහි නායකත්වය හිමිව ඇත්තේ සූර්යකුමාර් යාදව්ටයි.
 
එම සංචිතය සඳහා ක්‍රීඩකයන් 15 දෙනෙක් ඇතුළත්.
 
කෙසේවෙතත් ඊට ශුබ්මන් ගිල් ඇතුළත් කර නැහැ.
 
එම සංචිතය පහතින් -:
Suryakumar Yadav (c)
Abhishek Sharma
Sanju Samson (wk)
Tilak Varma
Hardik Pandya
Shivam Dube
Axar Patel
Jasprit Bumrah
Rinku Singh
Harshit Rana
Arshdeep Singh
Kuldeep Yadav
Varun Chakaravarthy
Washington Sundar
Ishan Kishan

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *