Where the Life Meets Cricket

info@cricketlk.com

2025/26 අලු බඳුන තරගාවලි ජය ඕස්ට්‍රේලියාවට

2025/26 තරග වාරය සඳහා වන අලු බඳුන තරගාවලි ජය හිමිකරගැනීමට සත්කාරක ඔස්ටේ්‍රලියාව සමත්වුණා.


ඒ ඇඩිලේඩ් නුවර පැවති 03 වන තරගයෙන් ළකුණු 82 ක ජයක් හිමිකර ගැනීමත් සමගයි.


මෙහිදී ඔස්ටේ්‍රලියාව පළමු ඉණිමට ළකුණු 371 ක්ද 02 වන ඉණිමට ළකුණු 349 ක් ද රැස්කලා.


එංගලන්තය පළමු ඉණිමට ළකුණු 286 ක් සහ 02 වන ඉණිමට ළකුණු 352 ක් ලබාගත්තා.


04 වන ටෙස්ට් තරගය ලබන සිකුරාදා මෙල්බන් හිදී ආරම්භවීමට නියමිතයි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *