Where the Life Meets Cricket

info@cricketlk.com

2016 න් පසු ග්‍රෑම් ක්‍රේමර් සහ බ්‍රෙන්ඩන් ටේලර් විස්සයි විස්ස ලෝක කුසලානයට

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන සිම්බාබ්වේ සංචිතය ඊයේ (02) නම්කර තිබුණා.
 
ඊට ක්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුළත්.
 
එහි නායකත්වය සිකන්දර් රාසා වෙත හිමිව තිබීම ද විශේෂත්වයක්.
 
2016 න් පසු සිම්බාබ්වේ හිටපු නායකයන් දෙපළක් වන ග්‍රෑම් ක්‍රේමර් සහ බ්‍රෙන්ඩන් ටේලර් ට විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාවී තිබෙනවා.
 
ඒ ඔවුන් දෙදෙනා මෙවර සංචිතයටත් ඇතුළත් කිරීම හේතුවෙනුයි.
 
මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන සිම්බාබ්වේ සංචිතය පහතින්
 
Sikandar Raza (c), Brian Bennett, Ryan Burl, Graeme Cremer, Bradley Evans, Clive Madande, Tinotenda Maposa, Tadiwanashe Marumani, Wellington Masakadza, Tony Munyonga, Tashinga Musekiwa, Blessing Muzarabani, Dion Myers, Richard Ngarava, Brendan Taylor
 
 

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *