Where the Life Meets Cricket

info@cricketlk.com

19 පහළ ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

19න් පහළ පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වන 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

 

මෙම තරඟාවලිය 2026 ජනවාරි 15 ​​සිට පෙබරවාරි 6 දක්වා නැමීබියාවේ සහ සිම්බාබ්වේහිදී පැවැත්වේ.

 

ශ්‍රී ලංකා කණ්ඩායම අද (01) දින නැමීබියාව බලා පිටත්ව යෑමට නියමිතය.

 

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය විමත් දින්සරට හිමිව ඇති අතර, කවිජ ගමගේ උපනායක ලෙස කටයුතු කරයි.

 

සම්පූර්ණ සංචිතය පහතින්,

 

නායක – විමත් දින්සර
උප නායක – කවිජ ගමගේ 
දිමන්ත මහාවිතාන
විරාන් චමුදිත
දුල්නිත් සිගේරා
චාමික හීන්ටිගල 
ආදම් හිල්මේ
චමරින්දු නෙත්සර
සෙත්මික සෙනවිරත්න
කුගාතස් මතුලන්
රසිත් නිම්සර
විගනේෂ්වරම් ආකාශ් 
ජීවන්ත ශ්‍රීරම්
සෙනුජ විකුනගොඩ
මලින්ත සිල්වා

 

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *