Where the Life Meets Cricket

info@cricketlk.com

හොංකොං පුහුණුකරු ධූරය භාරගත් කෞෂාල් සිල්වා

ආසියානු කුසලානය අඩුවෙන්ම වැරදි කරන කණ්ඩායමට 
 

මෙවර ආසියානු කුසලානය ජයග්‍රහණය කරනු ලබන්නේ අඩුවෙන්ම වැරදි සිදුකරන කණ්ඩායම බව හොංකොං ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු කෞෂාල් සිල්වා පවසනවා.

ඇතැම් විට හොංකොං කණ්ඩායමට වුවද එම අවස්ථාව උදාවිය හැකි බව ඔහු අවධාරණය කරනවා.

මීට සති දෙකකට ඉහතදී හොංකොං පුහුණුකරු ධූරය භාරගත් කෞෂාල් සිල්වා මෙම අදහස් පළකර ඇත්තේ ක්‍රිකට් වෙබ් අඩවියක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනුයි.

 

Share This Post

Post a comment