Where the Life Meets Cricket

info@cricketlk.com

හේසල්වුඩ් යළි පුහුණුවීම් අරඹයි

ආබාධයකට ලක්ව සිටි ඔස්ට්‍රේලියා ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ් නැවත පුහුණුවීම් ආරම්භ කර තිබෙනවා.

 

පර්ත්හි පැවති පළමු අළු බඳුන ටෙස්ට් තරගයෙන් ඉවත් වීමට ඔහුට සිදුවූයේ කලවා මාංශ පේශි ආබාධයකට ලක්වීම හේතුවෙනුයි.

 

මේ අතර, පැට් කමින්ස්, ඔහුගේ පිට කොන්දේ ආබාධයෙන් පසුව ගැබාහි දිවා රාත්‍රී ටෙස්ට් තරගය සඳහා නැවත පැමිණීමට උත්සාහ කරන අතරතුර රෝස පැහැති පන්දුවකින් පන්දු යවන ආකාරය ඡායාරූප ගත කර තිබුණි.

 

බොහෝ දුරට ඔහු ඇඩිලේඩ් හිදී පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *