Where the Life Meets Cricket

info@cricketlk.com

හිටපු ක්‍රීඩක ප්‍රභාත් නිස්සංක ඔස්ට්‍රේලියාවේදී ක්‍රීඩා සංකීර්ණයක් ආරම්භ කරයි

ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් නිස්සංක ඔස්ට්‍රේලියාවේදී ගෘහස්ථ ක්‍රීඩා පුහුණු සංකීර්ණයක් ආරම්භ කර තිබෙනවා.

 

එම සමාරම්භක අවස්ථාවට ශ්‍රී ලංකා හිටපු ප්‍රවීණ ක්‍රීඩකයන් වන අසංක ගුරුසිංහ – නුවන් කුලසේකර – ලසිත් මාලිංග – T.M ඩිල්ෂාන් – මාලිංග බණ්ඩාර – රංගන හේරත් – ළහිරු තිරිමාන්න – සුරාජ් රන්දීව් – තිලාන් සමරවීර සහ ශෂිකලා සිරිවර්ධන ඇතුලු පිරිසක් සහභාගී වී සිටියා.

 

මෙල්බන් නුවර හැලම් හීදීයි මෙම පුහුණු සංකීර්ණය ඉදිකර තිබෙන්නේ.

 

එය ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාගාරයකින් මෙන්ම ශරීර සුවතා මධ්‍යස්ථානයකින් ද සමන්විතයි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *