Where the Life Meets Cricket

info@cricketlk.com

IPL ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළට

IPL තරගාවලියේ ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළ දමා තිබෙනවා.
 

ඒ අනුව, දැනට ඉන්දීය රුපියල් 1,280 ක් ලෙස පවතින අවම ප්‍රවේශ පත්‍ර ගාස්තුව ඉන්දීය රුපියල් 1,400 දක්වා ඉහළ යෑමට නියමිතයි.

ඊට හේතුවී ඇත්තේ ක්‍රීඩා සහ ඔට්ටු සඳහා වන භාණ්ඩ හා සේවා බද්ද සියයට 40 දක්වා ඉහළ දැමීමට ඉන්දීය රජය පියවර ගැනීම හේතුවෙන්.

ලබන 22 වනදා සිට මෙම නව සංශෝධන බලාත්මක වනවා.

මීට සමගාමීව ඉන්දියාව තුළ පැවැත්වෙන සියලුම තරග ප්‍රවේශපත්‍ර ගාස්තු ද ඉහළ යාමට නියමිතයි.

Share This Post

Post a comment