Where the Life Meets Cricket

info@cricketlk.com

සිකන්දර් රාසා ගෙන් එකවර වාර්තා 02 ක්

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර T20 තරග රටාව තුළ කඩුලු 100 ක් ලබාගත් දෙවන ක්‍රීඩකයා බවට සිකන්දර් රාසා අද (20) පත්වුණා.

 

එමෙන්ම ඔහු ජාත්‍යන්තර T20 තරග රටාව තුළ ලකුණු 1000 ක් සහ කඩුලු 100 ක් ලබාගත් ක්‍රීඩකයන් අතරට තේරීපත් වුණා.

 

මෙම දක්ෂතාවය මෙතෙක් දක්වා ඇත්තේ ක්‍රීඩකයන් තිදෙනෙක් පමණයි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *