ඔස්ට්‍රේලියා හිටපු නායක ස්ටීව් ස්මිත් මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියා සංචිතයට අද (16) ඇතුළත් කර තිබෙනවා.
ඒ ආබාධයකට ලක්වූ ජොශ් හේසල්වුඩ් වෙනුවටයි.
ඊට තරගාවලියේ තාක්ෂණික කමිටුවේ නිළ අනුමැතිය හිමිව ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව, බොහෝදුරට ඔහු අද පැවැත්වෙන ශ්‍රී ලංකාවට එරෙහි තරගයට ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතිනවා.
One Response
Cricketlk