Where the Life Meets Cricket

info@cricketlk.com

ශ්‍රී ලංකා ලෝක කුසලාන නිල සංචිතය ICC ය වෙත

මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා  සංචිතය  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත අනුමැතිය සඳහා නිල වශයෙන් යොමුකර තිබෙනවා.
 
එම සංචිතය සඳහා ක්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුළත්.
 
එහි නායකත්වය දසුන් ශානකට හිමිව තිබෙනවා.
 
එම සංචිතයෙන් ධනංජය ද සිල්වා ඉවත් කර ඇති අතර ඔහු වෙනුවට කමිඳු මෙන්ඩිස් සංචිතයට ඇතුළත් ව තිබෙනවා.
 
එමෙන්ම කුසල් ජනිත් පෙරේරා ද පන්දුවාර 20 ලෝක කුසලාන සංචිතයට ඇතුළත් කර තිබීම කැපී පෙනෙනවා.
 
ICC යේ අනුමැතිය සඳහා යොමුකර ඇති ශ්‍රී ලංකා සංචිතය පහතින් -:
 
දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, කුසල් ජනිත් පෙරේරා, චරිත් අසලංක, කමිල් මිෂාර, පවන් රත්නායක, ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ, එෂාන් මාලිංග, වනිදු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ
 
 
 
 

Share This Post

Post a comment

2 Responses

  1. Dananjaya wa ayin karala harima Badu tikak daala tyenne. Dotsanka / Akusal Mendis / Pakeesh Theekshana.. menna munwath ayin karapallako…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *