බංග්ලාදේශ ක්‍රීඩක රිෂාඩ් හොසේන්ගෙන් වාර්තා දෙකක්
අද (18) පැවති බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු එක්දින ජාත්‍යන්තර තරගයේදී බංග්ලාදේශ දඟ පන්දු යවන ක්‍රීඩක රිෂාඩ් හොසේන් වාර්තා දෙකක් පිහිටුවා තිබෙනවා.
⭕ බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ දකුණත් පන්දු යවන්නෙකු විසින් කඩුලු 05 ක් (Fifer) බිඳහෙලූ පළමු අවස්ථාව ඔහු විසින් අද (18) වාර්තා කළා.
⭕ බංග්ලාදේශ දඟ පන්දු යවන්නෙකු විසින් ඉතිහාසයේ මෙතෙක් සටහන් කළ හොඳම පන්දු යැවීමද එයයි.
පන්දුවාර – 09
ලකුණු – 35
කඩුලු – 06

Share This Post