
පකිස්ථාන සංචාරයට ශ්‍රී ලංකා සංචිත නම් කරයි
2025 වසරේ ශ්‍රී ලංකා පකිස්ථාන සංචාරයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පහත සඳහන් සංචිත තෝරාගෙන ඇත.
මෙම සංචාරය අතරතුර කණ්ඩායම පකිස්ථානය සහ සිම්බාබ්වේ සහභාගී වන එක්දින තරගාවලියකට සහ විස්සයි20 තරගාවලියකට සහභාගී වනු ඇත.
ජාතික කණ්ඩායම 2025 නොවැම්බර් 8 වන දින පකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතය.

Share This Post
