Where the Life Meets Cricket

info@cricketlk.com

පකිස්ථාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට දින නියම වෙයි

පකිස්ථාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට දින නියම වෙයි
 
විස්සයි විස්ස තරග තුනක් සඳහා පකිස්ථාන කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වන අතර එහි නිල තරග කාලසටහන අද (02) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
 
තරගාවලිය ලබන වසරේ ජනවාරි 07 වනදා සිට ජනවාරි 11 වනදා දක්වා පැවැත්වෙනු ඇති.
 
එහි තරග තුනම පැවැත්වෙන්නේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
 
එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට මෙම තරගාවලිය කණ්ඩායම් දෙකටම ඉතාමත් වැදගත් වනු ඇති.
 

    තරග කලසටහන

  • 1st T20I – ජනවාරි 07
  • 2nd T20I – ජනවාරි 09
  • 3rd T20I – ජනවාරි 11
 
 

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *