Where the Life Meets Cricket

info@cricketlk.com

පකිස්ථානයට එරෙහි T20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

පාකිස්තානයට එරෙහි විස්සයි20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පහත සඳහන් 18 දෙනෙකුගෙන් යුත් සංචිතය නම් කර ඇත.

 

තරඟ ජනවාරි 7, 9 සහ 11 යන දිනවල දඹුල්ලේ දී පැවැත්වේ.

 

1) පැතුම් නිශ්ශංක

2.) කමිල් මිෂාර

3.) කුසල් මෙන්ඩිස්

4.) කුසල් පෙරේරා

5.) ධනංජය ද සිල්වා

6.) චරිත් අසලංක

7.) දසුන් ශානක 

8.) ජනිත් ලියනගේ

9.) කමිඳු මෙන්ඩිස්

10.) වනිඳු හසරංග

11.) දුනිත් වෙල්ලාලගේ

12.) මහේෂ් තීක්ෂණ

13.) දුෂාන් හේමන්ත

14.) ට්‍රවීන් මැතිව්

15.) දුෂ්මන්ත චමීර

16.) මතීෂ පතිරණ

17.) නුවන් තුෂාර

18.) ඒෂාන් මාලිංග

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *