Where the Life Meets Cricket

info@cricketlk.com

පකිස්තාන සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නොවැ. 8 යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම මස පාකිස්තානයේ සංචාරයක නිරත වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබේ.

 

ඒ අනුව, ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම එලැඹෙන නොවැම්බර් 8 වනදා පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිතය. 

 

එහිදී පාකිස්තානය සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර එක්දින තරගාවලියක් සහ ඉන් පසුව පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් සහභාගී වන විස්සයි20 තුන්කොන් තරගාවලියක් පැවැත්වීමට නියමිතව ඇත.

Share This Post

Post a comment