Where the Life Meets Cricket

info@cricketlk.com

පකිස්තාන කණ්ඩායමට 20% ක දඩයක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පකිස්තාන කණ්ඩායමට තරග ගාස්තුවෙන් සියයට 20 ක දඩයක් නියම කර තිබෙනවා.

 

ඒ පසුගිය 11 වනදා ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයේදී අඩු පන්දුවාර වේගයක් පවත්වාගෙන යෑම හේතුවෙන් බවයි දැක්වෙන්නේ.

 

ICC ආචාර ධර්ම පද්ධතියේ 2.2 වගන්තිය පකිස්තාන කණ්ඩායම මෙම තරගයේදී කඩකර තිබුණා.

 

එය පකිස්තාන නායක ශහීන් ෂා අෆ්රිඩි විසින් පිළිගෙන තිබුණා.

 

මේ නිසා අදාළ සිදුවීම පිළිබඳ වැඩිදුර විමර්ශනයක් සිදු නොවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *