Where the Life Meets Cricket

info@cricketlk.com

නවසීලන්ත - පකිස්තාන තරගය අත්හැර දමයි / කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණ බැගින් 

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ පාකිස්තානය සහ නවසීලන්තය අතර තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට තීරණය කර තිබේ.

 

ඒ අනුව කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු එක බැගින් ලබාදීමට පියවර ගෙන ඇත.

 

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *