සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරගාවලිය තරග 2 – 0 ක් ලෙස ජය ලැබීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම අද (22) සමත් වුණා.
ඒ දෙරට අතර පැවති තුන්වන සහ අවසන් ටෙස්ට් තරගයෙන් ලකුණු 323 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමත් සමඟයි.
තරගාවලියේ පළමු තරගය ජය පරාජයකින් තොරව අවසන් වූ අතර දෙවන තරගයේ ජය හිමිවූයේ නවසීලන්ත කණ්ඩායමටයි.
තුන්වන තරගයේ වීරයා සම්මානය ඩෙවෝන් කොන්වේ හිමිවූ අතර තරගාවලියේ වීරයා සම්මානය ජේකබ් ඩෆී විසින් දිනාගනු ලැබුවා.

One Response
Harima sathutui NZ dinna kiwwama