Where the Life Meets Cricket

info@cricketlk.com

දිල්ලි කැපිටල්ස්
නායකත්වයේ වෙනසක්

ලබන වසරේ පැවැත්වෙන IPL තරගාවලිය සඳහා සහභාගී වන දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදුවිය හැකි බවට මාධ්‍ය වාර්තා පළ වනවා.

මෙම වසරේ පැවති IPL තරගාවලියේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකත්වය දැරුවේ Axar Patel විසිනි.

ඒ අනුව, 2026 වසරේ පැවැත්වෙන IPL තරගාවලියේදී ඔහු දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු නොකරනු ඇති බවට අනාවැකි පළ වනවා.

කෙසේවෙතත්, ඔහු ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායම සමඟ ඉදිරියටත් කටයුතු කරන බවයි එම මාධ්‍ය වාර්තා මගින් තවදුරටත් පෙන්වා දී ඇත්තේ.

Share This Post

Post a comment

Trending Articles

ranatunga
Read More
Sanath-Jayasuriya-appointed-Head-Coach-1080x675
Read More
647538134_2156301918503146_5003940479759199144_n
Read More