උද්ගතව ඇති අර්බුදකාරී වාතවරණය හමුවේ ශ්රී ලංකා – පකිස්තාන – සිම්බාබ්වේ තුන්කොන් ක්රිකට් තරගාවලියේ තරග දිනවල වෙනසක් සිදුකර තිබෙනවා.
තරගාවලිය මීට පෙර පැවැත්වීමට සැලසුම් කර තිබුණේ නොවැම්බර් 17 සිට 29 වනදා දක්වායි.
කෙසේවෙතත්, ශ්රී ලංකා – පකිස්තාන එක්දින තරගාවලියේ තරග දිනවල වෙනසක් සිදුවීම හේතුවෙන් තුන්කොන් තරගාවලිය දැන් ආරම්භ වන්නේ නොවැම්බර් 18 වනදායි.
තරගාවලිය නොවැම්බර් 18 වනදා සිට 29 වනදා දක්වා රාවල්පිණ්ඩි හීදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
