
තරග 2 ම පරාජයවූ ශ්‍රී ලංකාව Hong Kong Sixes තරගාවලියෙන් ඉවතට
Hong Kong Sixes තරගාවලියේ අද පැවති තරග 2 ම පරාජයට පත්වූ ශ්‍රී ලංකාවට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවුණා.
හොංකොං කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාව කඩුලු 4 කින් පරාජයට පත්වූ අතර බංග්ලාදේශය හමුවේ ළකුණු 14 කින් පරාජයට පත්විය.
Share This Post
