Where the Life Meets Cricket

info@cricketlk.com

ඩේවිඩ් මිලර් ට T20 ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට වෛද්‍ය අනුමැතිය

දකුණු අප්‍රිකා ප්‍රහාරාත්මක පිතිකරු ඩේවිඩ් මිලර් ට මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට වෛද්‍ය අනුමැතිය හිමිව තිබෙනවා.

 

SA 20 තරගාවලිය අතරතුර ඇතිවූ ආබාධ තත්වයක් හේතුවෙන් ඔහු අවසන් වරට පැවති තරග 02 සඳහා ද ක්‍රීඩා කළේ නැහැ.

 

එමෙන්ම, මිලර් මේ දිනවල පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පන්දුවාර 20 තරගාවලියට සහභාගී නොවීම ද විශේෂත්වයක්.

 

36 හැවිරිදි වියේ පසුවන ඔහු දකුණු අප්‍රිකා සංචිතය නියෝජනය කරන අත්දැකීම් බහුලම පිතිකරුවෙකු වනවා.

Share This Post

Post a comment

One Response

Leave a Reply

Your email address will not be published. Required fields are marked *