Where the Life Meets Cricket

info@cricketlk.com

ට්‍රැවිස් හෙඩ් BBL තරගාවලියෙන් ඉවතට

ඔස්ට්‍රේලියා පිතිකරු ට්‍රැවිස් හෙඩ් මෙවර BBL තරගාවලිය සඳහා ක්‍රීඩා නොකිරීමට තීරණය කර තිබෙනවා.
 
ඒ ලබන මාසයේදී ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සූදානම් වීමේ අරමුණින් වීමද විශේෂත්වයක්.
 
මේ පිළිබඳව ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය ඊයේ (09) දින දැනුම් දීමක් ද සිදුකර තිබුණා.
 
ට්‍රැවිස් හෙඩ් මෙවර අළුබඳුන ටෙස්‍ට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අතර තරගාවලියේ වීරයා සම්මානය ද දිනාගත්තේ ඔහුයි.
 
ඊට අමතරව මෙවර අළුබඳුන ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩා කළ කැමරන් ග්‍රීන් ද මෙවර BBL තරගාවලිය සඳහා ක්‍රීඩා කරන්නේ නැහැ.
 
 
 

.

Share This Post

Post a comment

One Response

Leave a Reply

Your email address will not be published. Required fields are marked *