ශ්රී ලංකා යොවුන් තුන් ඉරියව් ක්රීඩක චමිදු වික්රමසිංහ ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ඉහළ දක්ෂතා ඒකකයට වාර්තා කර තිබෙනවා.
මෙවර NSL තරගාවලියේ දඹුල්ල කණ්ඩායම නියෝජනය කළ චමිදුගේ පන්දු යැවීම මෙලෙස සැකසහිත බවට වාර්තා කර ඇත්තේ අප්රේල් 06 වනදා සිට 09 වනදා දක්වා පැවති කොළඹ කණ්ඩායමට එරෙහි තරගය අතරතුරදීයි.
23 හැවිරිදි වියේ පසුවන චමිදු ශ්රී ලංකාව වෙනුවෙන් ජාත්යන්තර එක්දින තරග 04 කටත් පන්දුවාර 20 තරග 03 කටත් ක්රීඩා කළා.
Source – Social Media